එකතු කළ අගය හෙවත් වැට් බද්ද ඊයේ(12) පාර්ලිමේන්තුවේ දී සම්මත වීමත් සමග දුරකතන මිල ද ශීඝ්‍රයෙන් ජනවාරි මාසයේ සිට ඉහළ යෑමේ අවකාශයක් පවතී.
වැට් වැඩී වීම ජනවාරියේ සිට බලපෑවද මේ වනවිටත් දුරකතන මිල සාපේක්ෂව ඉහළ ගොස් ඇති බව ද වාර්තා වේ.
18%ක බද්දක් එක් වූ විට දුරකතන මිල ද ඊට සාපේක්ෂව වැඩි වන බව වාර්තා වේ.
පසුගිය කාල සීමාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් පැන වූ ආනයනික සීමා හේතුවෙන් දුරකතන මිලෙහි කැපී පෙනෙන ඉහල යාමක් සිදුවිය.
පසුව ආනයන සීමා ඉවත් කිරීමත් සමග දුරකථන මිලෙහි යම් අඩුවීමක් සිදුවිය.


පාකිස්තාන ආරක්ෂක ලේකම් දිවයිනට
හිටපු ඇමති එස්.එම්.චන්ද්‍රසේනට අධි චෝදනා භාර දෙයි
ඔබේ දරුවන් ගැන අවධානයෙන් ඉන්න! නව යොවුන් වියේ දරුවන් බරපතළ අවදානමක!
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඇම්බර් වර්ණයෙන් යුත් නිවේදනයක්
සතුරු ප්‍රහාර මැද ජීවිත 14ක් බේරාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වීරත්වය එක්සත් ජාතීන්ගේ ඇගයීමට
ජල ගාස්තු ගැන ඇමතිගෙන් පැහැදිලි කිරීමක්
සලේගේ නීතිඥවරුන්ගේ ඉල්ලීම් රැසක් කොටුව මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි! අධිකරණයේදී සිදු වූ සම්පූර්ණ කතාව මෙන්න!
ප්‍රදේශ කිහිපයකට වැසි
මෙම ආයතනවල මුදල් තැන්පත් කරන්න එපා! තැන්පත් කළොත් මුදල් අනතුරේ! මහ බැංකුගෙන් විශේෂ නිවේදනයක්!
අස්වැසුම ලබන්නන්ට හා රජයේ සේවකයන්ට රජයෙන් තෑග්ගක්
LPL – 2026 තරග විනිසුරුවන් නම්කරයි