විශාල මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කිරීමේ චෝදනාව මත 2020 වසරේදී අත්අඩංගුවට ගත් පාකිස්ථාන ජාතිකයන් නවදෙනකුට කොළඹ මහාධිකරණය වසර දහයක සිරදඬුවමක් නියම කර තිබෙනවා.
2020 ජනවාරි 01 වැනිදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ නාවික හමුදාව එක්ව සිදුකළ වැටළීමකදී සැකකාර මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 581යි ග්‍රෑම් 34ක් සහ අයිස් කිලෝග්‍රෑම් 614 ක් සන්තකයේ තබාගෙන සිටි පකිස්ථාන ජාතිකයන් 9 දෙනකු අත්අඩංගුවට ගෙන තිබුණා.
2021 සැප්තැම්බර් 28 වැනි දින රජයේ රස පරීක්ෂකගේ වාර්තාවලට අනුව එම මත්ද්‍රව්‍ය තොගය කෙටමින් කිලෝග්‍රෑම් 491ක් සහ මෙතම්ෆෙටමින් කිලෝග්‍රෑම් 471ක් ලෙස තීරණය වි තිබෙනවා.
කොළඹ මහාධිකරණය හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරු වරද පිළිගැනීමෙන් අනතුරුව වසර 10ක සිර දඬුවම් නියම වි තිබෙන බවට වාර්තා වනවා.


විශ්වවිද්‍යාල ආචාර්යවරු හෙට විරෝධතාවයක
බලංගොඩින් අතුරුදන් වූ පාසල් සිසුවියන් තිදෙනා ත්‍රිකුණාමලයෙන් සොයාගනී
දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට
වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි ගැන හෙළිදරව්වක්
පිල්ලෙයාන් යළි රිමාන්ඩ්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට නව කොමසාරිස් ජනරාල්වරයෙක් පත් කෙරේ
හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට වසර 7ක බරපතල වැඩ සහිත සිර දඬුවම්
22ට එරෙහි පෙත්සම් විභාගයට ඉල්ලූ පුර්ණ විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට CID නව අධ්යක්ෂවරයෙක්!
රන් මිල පහළට
22ට එරෙහි පෙත්සම් විභාග කරන අධිකරණ ශාලාව මාරු වෙයි