Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හිටපු විපක්ෂ නායක ආර්.සම්පන්දන් දිවියෙන් සමුගනී

2 years ago

පරිනත දේශපාලනඥයෙකු වන සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ආර්. සම්පන්දන් මහතා අභාවප්‍රාප්ත  වී තිබේ.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත.

මිය යන විට ඔහු 91 වැනි වියේ පසුවිය.

සම්බන්ධන් මහතා වසර ගණනාවක් දමිළ ජාතික සන්ධානයේ නායකයා ලෙස කටයුතු කළේය.

දශක ගණනාවක දේශපාලන අත්දැකීම් සහිත ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන්ද දශක ගණනාවක් කටයුතු කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *