Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

2 years ago

රාජ්‍ය සේවයේ ඒකාබද්ධ වැඩවර්ජනයට සහභාගි නොවූ පිරිස් සඳහා විශේෂ වැටුප් වර්ධකයක් ලබාදීම තුළින් රාජ්‍ය සේවයේ බෙදීම් නිර්මාණය කරන බවට චෝදනා කරමින් වෘත්තිය සමිති නියෝජිතයින් පිරිසක් ඊයේ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

රාජ්‍ය සේවයේ විධායක නිලධාරීන්ට ලබා දීමට තීරණය කර ඇති රුපියල් 25,000 දක්වා ඉහළ නැංවූ දීමනාව තමන්ටද ලබාදීමට කටයුතු කරන්නැයි ඉල්ලා රාජ්‍ය සේවකයින් පසුගිය දෙදින වර්ජන ක්‍රියාමාර්යක නිරත වුණා.

කෙසේ වෙතත්, එම දෙදින වැඩ වර්ජනයට සහභාගි නොවුණු රාජ්‍ය සේවකයින් වෙනුවෙන් විශේෂ වැටුප් වර්ධකයක් ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සදහන් කළේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *