රාජ්‍ය සේවයේ ඒකාබද්ධ වැඩවර්ජනයට සහභාගි නොවූ පිරිස් සඳහා විශේෂ වැටුප් වර්ධකයක් ලබාදීම තුළින් රාජ්‍ය සේවයේ බෙදීම් නිර්මාණය කරන බවට චෝදනා කරමින් වෘත්තිය සමිති නියෝජිතයින් පිරිසක් ඊයේ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
රාජ්‍ය සේවයේ විධායක නිලධාරීන්ට ලබා දීමට තීරණය කර ඇති රුපියල් 25,000 දක්වා ඉහළ නැංවූ දීමනාව තමන්ටද ලබාදීමට කටයුතු කරන්නැයි ඉල්ලා රාජ්‍ය සේවකයින් පසුගිය දෙදින වර්ජන ක්‍රියාමාර්යක නිරත වුණා.
කෙසේ වෙතත්, එම දෙදින වැඩ වර්ජනයට සහභාගි නොවුණු රාජ්‍ය සේවකයින් වෙනුවෙන් විශේෂ වැටුප් වර්ධකයක් ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සදහන් කළේ.



අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසරේදීම ඇරඹීමට ජනපතිගෙන් උපදෙස්
2027 ICC ශූරයින්ගේ කුසලාන කාන්තා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිවෙයි ද?
ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය ගැන පොලීසියෙන් දැනුම්දීමක්
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ගත් තීරණය
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 700 ඉක්මවා යයි
බිරිඳට දිවි අහිමි කළ පවුල් ආරවුල
22 ගැන පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙටින් අවසන්
රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයක රථ වාහන ධාවනයට සීමා
නේපාලයේ සහන කටයුතුවලට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සීරුවෙන්
10,000කට අලුතින් පොලිසියේ රැකියා
පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ
ගවේෂණ ළිං 4න් 2ක් සාර්ථකයි! මන්නාරමෙන් හමුවූ ගෑස් ගැන අලුත්ම අනාවරණයක් !