සෞඛ්‍ය ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ජූලි මාසයේදී මහ මැතිවරණයක් පැවැත්වුවේ ප්‍රධාන පක්ෂ කෙරෙහි හිමිවන ජන ප්‍රසාදය පිළිබඳව නවතම සමීක්ෂණ වාර්තාවක් නිකුත් කර තිබෙනවා.
එම සමීක්ෂණ වාර්තාව අනුව සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය පිළිවෙළින් 34% සහ 32% ප්‍රතිශතයන් වර්තා කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට 13%ක ප්‍රතිශතයක් හා එක්සත් ජාතික පක්ෂයට 7%ක ප්‍රතිශතයක් හිමිව ඇත.
IHP ආයතනය විසින් පසුගියදා ජනාධිපතිවරණයට අදාළ සමීක්ෂණ වාර්තාවද නිකුත් කරනු ලැබීය.
එම වාර්තාවට අනුව ඉදිරියෙන් සිටියේ අනුර කුමාර දිසානායක මහතායි.

RELATED: ජනාධිපතිවරණය පිළිබඳ නවතම මැතිවරණ සමීක්ෂණයක ප්‍රතිඵල නිකුත් වෙයි! සජිත්ගේ හා අනුරගේ ස්ථාන වෙනස් වෙයි!



ලක්ෂ්මන් යාපා ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීමට දින දෙයි
Paypal පහසුකම ශ්‍රි ලංකාව තුළ නිල වශයෙන් දියත් කරයි
ගම්පහ ඔස්මන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
රට තුළ පවතින ඉන්ධන තොග පිළිබඳව අනාවරණයක්
ගුරු සේවයේ වැටුප් වැඩි කරන හැටි ගැන ඇමති චන්දනගෙන් පැහැදිලි කිරීමක්
සනත් නිශාන්තගේ සොහොයුරාට වසර 5 හමාරක සිර දඬුවමක් නියම වෙයි
හෙට උදෑසන 8.30 දක්වා බලපැවැත්වෙන පරිදි කාලගුණයෙන් රතු නිවේදනයක්
රජය මැතිවරණයකට සැරසෙයි
රජයේ සේවකයින්ට දැනුම්දීමක්
LPL තරගාවලිය පැවැත්වෙන දින වකවානු නිවේදනය කරයි! පළමු තරගය යාපනය හා ගාල්ල අතර!
බොරතෙල් මිල යළි ඉහළට
IMF වෙතින් ශ්‍රී ලංකාවට සහතිකය