SLT-MOBITEL ආයතනය විසින් සිය පාරිභෝගිකයන් වෙත වාසි රැසක් අත් කර දෙන නව පැකේජයක් හඳුන්වා දී තිබෙනවා.
එම පැකේජය මගින් නිතර ශෝෂල් මීඩියා පාවිච්චි කරන්නන්ට වාසි රැසක් ලබාගත හැකියි.
ඒ, තමයි SLT-MOBITEL Mobile වෙතින් අලුතෙන්ම හදුන්වලා දීලා තියෙන SLT – MOBITEL MAX PLUS පැකේජ් එක.
මෙම පැකේජය හඳුන්වා දී තිබෙන්නේ මින් පෙර හඳුන්වා දුන් Oneshot සහ Unlimited max මොබයිල් plans දෙකටම විසඳුමක් ලෙසයි.
එම මොබයිල් plans දෙකම මොබිටෙල් පාරිභෝගිකයන් අතරේ සෑහෙන්න ජනප්‍රිය වුණා.
රුපියල් 1298කට යූ ටියුබ්, ෆේස්බුක්, ටික්ටොක්, ඉන්ස්ට‍්‍රෑම්, වස්ඇප්, මැසෙන්ජර් ඇතුළු සෝෂල් මීඩියා ඇප් 06 ක් දවස් 29 ක් පුරාවට Unlimited පාවිච්චි කරන්න SLT-MOBITEL MAX PLUS පැකේජ් එකෙන් දැන් ඔයාට පුළුවන්.
ඒ විතරක් නෙමෙයි දවස් 29ක් පුරාවට 2໖໖໒ Anytime 30 GB 5, Unlimited Calls, 1000 SMS මේ හැමදේම මේ MAX PLUS පැකේජ් එකට අන්තර්ගත වෙනවා.
අදාළ මුදල රීලෝඩ් කරලා හෝ SLT-Mobitel SelfCare App එක හරහා හෝ #170# ඩයල් කරලා මේ පැකේජය activate කරගැනීමේ හැකියාව පවතිනවා.



රවී කරුණානායකට අධිකරණයෙන් දුන් නියෝගය
22ට එරෙහි පෙත්සම් සලකා බැලීමට දින දෙයි! විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්
පාන් මිල ඉහළට
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට
මේ පාර්ලිමේන්තුව ලබන සිංහල අවුරුද්දට කලින් ඉවර වෙනවා – වජිර
ඉන්දියානු ජනතාවගෙන් ගාල්ල ජාතික රෝහලට ලැබුණු පරිත්‍යාගය
අගමැති හරිනි භූතානය බලා පිටත්ව යයි
ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් රඳවා ගැනීමේ බදු අයකිරීමට ගත් තීරණය අහෝසි කරමින් නියෝගයක්
අද කාලගුණය
නේපාලයේ විපතින් දින හතරකට පසු සුන්බුන් අතරින් ජීවය ලැබු හත් හැවිරිදි දියණිය
22ට එරෙහිව මාලිමාවේ විධායක කමිටු සාමාජිකයෙකුගෙන් පෙත්සමක්