මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ජන බලවේගය යටතේ තරග වැදීමට බලාපොරොත්තුවෙන් සිටි ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතාට නාම යෝජනා නොලැබෙනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරනවා.
මේ දිනවල ජාතික ජන බලවේගයේ නාම යෝජනා කමිටු සියළු දිස්ත්‍රික් ආවරණය වන පරිදි සිය නාම යෝජනා සකස් කරමින් සිටින බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.
ජනාධිපතිවරණයේ ජයග්‍රහණයත් සමඟ මෙවර මැතිවරණයේදී ජාතික ජන බලවේගයෙන් නාම යෝජනා ලබා ගැනීමට ඉහළ ඉල්ලුමක් මතුව ඇති අතර ඒ හේතුවෙන් කමල් අද්දරාආරච්චිට නාම යෝජනා නොලැබීමට වැඩි ඉඩකඩක් පවතින බව සඳහන්.
ඔහු පසුගිය දිනෙක සඳහන් කර තිබුණේ තමන් රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් සේවය කිරීමට ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට සූදානම් බවයි.


රවී කරුණානායකට අධිකරණයෙන් දුන් නියෝගය
22ට එරෙහි පෙත්සම් සලකා බැලීමට දින දෙයි! විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්
පාන් මිල ඉහළට
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට
මේ පාර්ලිමේන්තුව ලබන සිංහල අවුරුද්දට කලින් ඉවර වෙනවා – වජිර
ඉන්දියානු ජනතාවගෙන් ගාල්ල ජාතික රෝහලට ලැබුණු පරිත්‍යාගය
අගමැති හරිනි භූතානය බලා පිටත්ව යයි
ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් රඳවා ගැනීමේ බදු අයකිරීමට ගත් තීරණය අහෝසි කරමින් නියෝගයක්
අද කාලගුණය
නේපාලයේ විපතින් දින හතරකට පසු සුන්බුන් අතරින් ජීවය ලැබු හත් හැවිරිදි දියණිය
22ට එරෙහිව මාලිමාවේ විධායක කමිටු සාමාජිකයෙකුගෙන් පෙත්සමක්