අද (24) රාත්‍රියේ සිට සපුගස්කන්නද පිරිපහදුව යළි වසා දැමීමට තීරණය කළ බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉංජිනේරු සංගමය පවසනවා.
ඒ තවමත් බොරතෙල් නැවක පැමිණිම පිළිබඳව දැනුම් දීමක් කර නොමැති බැවින්.
පිරිපහදුවේ ආරක්ෂිත සංචිත යොදාගෙන අඛණ්ඩව පිරිපහදුවේ කටයුතු සිදුකර ගෙන යන ලෙස පාලනාධිකාරිය දැනුම් දී ඇති බවයි එහි සාමාජික ඉංජිනේරු චන්න ප්‍රභාත් මහතා පැවසුවේ.
නමුත් එම ආරක්ෂිත බොරතෙල් පරිමාව යොදා ගන්නේ ඉදිරි දින 04 තුළ දැවිතෙල් නැවක් එන බවට තහවුරුවක් ලැබෙන්නේ නම් පමණක් බවයි ඔහු අවධාරණය කළේ.

හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර හෙවත් ‘චොකා මල්ලි’ අත්අඩංගුවට
අවුරුදු සමයේ අධිවේගී මාර්ගවලින් ලද ආදායම
ඉරානයෙන් ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක්
2026 මුල් මාස 03 දී ලංකා IOC සමාගමට බිලියන ගණනක ශුද්ධ ලාභයක්
ඇපල් සමාගමේ නායකත්වයේ වෙනසක්! ටිම් කුක් CEO ධුරයෙන් ඉවත් වෙයි!
සාමයේ පා ගමන ගැන ජනපති අනුරගෙන් X සටහනක්
සනත් ජයසූරිය වසර 18ක් පුරා රැකගෙන සිටි වාර්තාවක් සම කළ තිලක් වර්මා
සාම පාගමන වෙනුවෙන් පූජ්‍ය පඤ්ඤාකර හිමි ප්රමුඛ මහා සංඝරත්නය දිවයිනට! ‘ආලෝකා’ ත් එයි!
අද කාලගුණය දරුණු වෙයි
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදට සත් වසරයි
ජපානයට අති ප්‍රබල භූකම්පනයක්? එරට රජයෙන් අනතුරු ඇඟවීමක්
කම්කරු සැමරුමට එක්සත් ජාතික පක්ෂය තිත තබයි