ලග්නාධිපති අයස්ථාන ගතව සිටීම මෙම වසර ශුභයි. තම අරමුණු ජය ගනී. ධනය, බලය වර්ධනයට හේතු දේ.
රැකියා ලාභ ලබයි. ඇති රැකියා ස්ථාවර වෙයි. තනතුරු ලබයි. ව්‍යාපාරවල පැහැදිලි මතයක් දියුණුවක් ඇති වේ. තැන්පත් ධනය වර්ධනය වෙයි.
ගෘහ ජිවිතය ශුභයි. තරමක් අරමුණු ජය ගනී. තම ඥාතීන් අතර වටිනාකම ප්‍රබල වෙයි. පරෝපකාරීව ක්‍රියා කරයි. අවිවාහක වූවන්ට මංගල සීනු නාද වෙයි. තමනට වගකීම් බහුල වෙයි. විදෙස් රැකියා ලාභ ලබයි. නව නිවාස ලාභ ලබයි හෝ නිවාස ඉදි කරයි.
අධ්‍යාපනයේ යෙදෙන්නන්ට ශුභයි. අවබෝධයෙන් ක්‍රියා කිරීමේ ශක්තිය ඇති වෙයි. නව නිර්මාණ ද බිහි කිරීමේ තත්ත්වය ඇති වෙයි. භූමි ලාභ සම්පන් හදිසි ලාභ ගෙන දෙන වසරකි. ඒ වාගේම වැය පස ද ඉහළ යයි. එබැවින් විය පැහැදම් දුරදිග බලා කළ යුතුය. දහමට ලැදි වේ. අධ්‍යාත්මක කටයුතු වලට යොමු වේ. තම ඥාති මිත්‍රාදීන් දහමට යොමු කරවීමේ වැඩ කටයුතු දියත් කරයි. පරාර්ථකාමීව කටයුතු කරයි. නම ඥානීන්ගේ දියුණුව වෙනුවෙන් වෙහෙස වෙයි.
සෙම කෝප රෝග, ලේ දුෂිත රෝග, හමේ රෝග මතු කරයි. රක්ත හීනතාවට හේතුයි. මුත්‍රා රෝග මේහ රෝගාදිය මතු කරයි. පවතින බාධා දුරුකර ගැනීමට දාන ශීලාදී ගුණදම්වල නිරත වෙයි. ලේ දන්දීම් මරණයට කැප සතුන් නිදහස් කිරීමෙන් මහ විෂ්ණු සදෙව් වෙනුවෙන් පූජා පවත්වා ළිං අනුමෝදන් කර ආශිර්වාද ඵල ලබා ගැනීම මැනවී.

ලබන අය වැයේ ප්‍රාග්ධන වියදම් ගැන අනාවරණයක්
ඩොනල්ඩ් ට්‍රම්ප් 80 වැනි වියට පා තබයි
ශ්‍රී ලංකා රුපියලෙහි දැවැන්ත අවප්‍රමාණය වීමක්
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
මහනුවරට මෙට්‍රො බස් සේවාවක්
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක නයීම් හසන්ට පහරදුන් පොලිස් නිලධාරීන්ට වැඩ වරදියි
‘TIN’ අංකය ගැන දැනුම්දීමක්
වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ලබා ගත් විදෙස් ණය ප්‍රමාණය හෙළිවෙයි
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දිනය පිළිබඳව දැනුම්දීමක්
භික්ෂූත්වයෙන් නෙරපූ රාජාංගණයේ හිමිට මැර ප්‍රහාරයක්
බැසිල්ට එරෙහිව රජයේ සාක්ෂිකරුවෙක් වීමට භාෂ්වර එකඟ වෙයි
බණ්ඩාරවෙල සිදුවීම ගැන බැරිස්ටා ආයතනයෙන් පැහැදිලි කිරීමක්