අද දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (21) පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ඊයේ දිනයට සාපේක්ෂව වැසි තත්ත්වයේ යම් වර්ධනයක් අද දිනයේ දක්නට ලැබෙනු ඇත.
මධ්‍යම, සබරගමුව, උතුරු මැද සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි බැවින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

සනත් ජයසූරිය වසර 18ක් පුරා රැකගෙන සිටි වාර්තාවක් සම කළ තිලක් වර්මා
සාම පාගමන වෙනුවෙන් පූජ්‍ය පඤ්ඤාකර හිමි ප්රමුඛ මහා සංඝරත්නය දිවයිනට! ‘ආලෝකා’ ත් එයි!
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදට සත් වසරයි
ජපානයට අති ප්‍රබල භූකම්පනයක්? එරට රජයෙන් අනතුරු ඇඟවීමක්
කම්කරු සැමරුමට එක්සත් ජාතික පක්ෂය තිත තබයි
රාගම හිසකෙස් කැපීමේ සිද්ධියට අදාළ සැකකාරිය ඇතුළු පිරිසට අද දුන් නියෝගය! දෙපාර්ශයෙන්ම නීති තර්ක!
රත්‍රං මිල යළි ඉහළට
ජාතික අධ්‍යාපන ආයතනයට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක් පත් කරයි
දසුන් ශානකට පාකිස්තාන සුපර් ලීගයෙන් වසරක තරග තහනමක් පනවයි
නව බලශක්ති අමාත්‍යවරයා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි
හිරු ටීවි ආයතනයට සහ සේවකයින්ට ආරක්ෂාව ඉල්ලූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන ලිපියෙහි ඇත්ත නැත්ත මෙන්න
රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින් කිහිපදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙයි