ලග්නාධිපති භාග්‍යස්ථාන ගතව එළඹී වසර ශුභයි. උනන්දුවෙන් ක්‍රියා කළ යුතු අතර සතුරු බලපෑම් එල්ල වේ.
රැකි රක්ෂා ස්ථානවල පැවති බාධා ඉවත් වෙයි. තම ව්‍යාපාරවල ද බාධා ඉවත් වෙයි. රැකියා බලාපොරොත්තු වූවන්ට ජයදේ. හදිසි ධන සම්පත් ලාභ ද ලබයි.
ගෘහ ජීවිතය ශුභයි. නම අරමුණු දියත් කර ගැනීමේ ශක්තිය මතු කරයි. අන්සතු දේපළ උරුමයට හේතුයි. නිවාස අලුත්වැඩියා හෝ නව නිවාස ඉදිකිරීමට හේතුයි. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. අටිවාහකයින්ට මංගල සීනු නාද වේ.නම ළඟම හිතවතුන්ගෙන් උදව් උපකාර ලබයි. නව ව්‍යාපාර ඇරඹීමට ද ශුභයි.
අධ්‍යාපනික කටයුතු තුළින් ජය ගනී. නමුත් තරමක් වෙහෙසව ක්‍රියා කළ යුතුයි. නරග තුරඟ ජය ගනී. ඇසුරේදී තරමක් ප්‍රවේශම මැනටි. නමට කැළල් ඇතිවන හේතු මතු කරයි. සංස්කෘතික කටයුතු වලත් ප්‍රසාදයට පත් වෙයි. මහ පොළොවෙන් වස්තු ලාභ දෙයි. ඒ පිළිබඳ වෙහෙසෙන්නන්ට ශුභයි. පෙනෙන්නෙ මෙන් නොපෙනෙන සතුරු බලපෑම්වලට ද හේතුයි. සිත් වංචල කරවයි.
දහමට ලැදිව ක්‍රියා කරයි නම් ළඟම ඥාතීන් ද දහමට යොමු කරවයි. අධ්‍යාත්මික ගුණ දහම් අරඹයි. පෙරදු සේවය මෙරජ සත්කාරක ක්‍රියාවෙහි යෙදේ.
තරමක් සෙඛ්‍ය තත්ත්වය දුර්වල වෙයි. ලේ දූෂිත රෝග මුත්‍රා ආසාදන මතු කරයි. සෙම් කෝප රෝග ද මතු කරයි. අභ්‍යන්තර ඉන්ද්‍රියයන්හි රෝග මතු කරයි.
පවතින දෝෂ සමනයට පහත පූජා විධි අනුගමනය මැනවි දාහ, ශිලාදී ගුණ දහම් වල යෙදීම, ශ්‍රමණ බමුණන් හරු කිරීම පුද පූජා පැවැත්වීම, ගණ දෙවි, ඊශ්වර දෙවි පූජා පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනය මැනවී.

ලබන අය වැයේ ප්‍රාග්ධන වියදම් ගැන අනාවරණයක්
ඩොනල්ඩ් ට්‍රම්ප් 80 වැනි වියට පා තබයි
ශ්‍රී ලංකා රුපියලෙහි දැවැන්ත අවප්‍රමාණය වීමක්
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
මහනුවරට මෙට්‍රො බස් සේවාවක්
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක නයීම් හසන්ට පහරදුන් පොලිස් නිලධාරීන්ට වැඩ වරදියි
‘TIN’ අංකය ගැන දැනුම්දීමක්
වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ලබා ගත් විදෙස් ණය ප්‍රමාණය හෙළිවෙයි
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දිනය පිළිබඳව දැනුම්දීමක්
භික්ෂූත්වයෙන් නෙරපූ රාජාංගණයේ හිමිට මැර ප්‍රහාරයක්
බැසිල්ට එරෙහිව රජයේ සාක්ෂිකරුවෙක් වීමට භාෂ්වර එකඟ වෙයි
බණ්ඩාරවෙල සිදුවීම ගැන බැරිස්ටා ආයතනයෙන් පැහැදිලි කිරීමක්