අවුරුදු කාල සීමාව තුළ අධිවේගී මාර්ග භාවිතයෙන් ලද සමස්ත ආදායම රුපියල් මිලියන 536 (රුපියල් 536, 425, 675)ක් බව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරනවා.
අප්‍රේල් මස 10වෙනිදා සිට අප්‍රේල් මස 20 වෙනිදා දක්වා කාලය තුළ අධිවේගී මාර්ග භාවිතා කරන ලද රථවාහනවලින් මෙම ආදායම ලැබී තිබෙනවා.
එම කාල සීමාව තුළදී අධිවේගී මාර්ග භාවිතා කරන ලද රථ වාහන සංඛ්‍යාව දාහතර ලක්ෂ තිස් එක්දහස් තුන්සිය දහනමයක්(1, 431, 319) බවද මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.

නුවන් තුෂාර සිය පැමිණිල්ල ඉවත් කර ගනී
පොලිස් නිලධාරියෙකු ඝාතනය කළ අයෙකුට මරණ දඬුවම නියම කෙරේ
ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදු වෙනවාද? රජයෙන් පැහැදිලි කිරීමක්
හිරු නාලිකාවට විරුද්ධව තෙල් සංස්ථාවේ සභාපතිගෙන් පැමිණිල්ලක්
නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුව කැඳවීමට දින දෙයි
පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන ඇසෙන අලුත්ම පුවත
හැකර්වරුන් මෙරට භාණ්ඩාගාරයෙන් සොරාගත් මුදල ගැන මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්
ශ්‍රී ලංකා සහ ඉරාන විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සංවාදයක්
“කිසිම වන්දියක් දෙන්නේ නෑ.. ලාල්ට කීර්තිනාමයක් නෑ..” – ඇමති ලාල් කාන්තගේ ප්‍රකාශයට හිරු නාලිකාවෙන් සැර ප්‍රතිචාරයක්
වෙසක් පොහොය යෙදෙන හරිම දිනය මෙන්න
චමරිගේ තුන් ඉරියව් දක්ෂතා ශ්‍රී ලංකාව දිනවයි
හෝමූස් හරහා ගමන්කළ නැව් දෙකක් ඉරාන හමුදා භාරයට