Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සෝමාවතිය පුදබිම අඩි හයක් උස ජල කඳකින් යටවෙයි

1 year ago

මහවැලි ගඟ පිටාර ගැලීමෙන් සෝමාවතී චෛත්‍ය මළුව ජලයෙන් යටවී ඇති අතර සෝමාවතිය චෛත්‍ය මාර්ගය අඩි 6 ක් පමණ ජලයෙන් යටවී තිබෙනවා.

සෝමාවතිය චෛත්‍යය මළුව ජලයෙන් යටවීම නිසා සංඝයා වහන්සේලා දෙවැනි මහල සංඝාවාසයේ වැඩ සිට සිරිත් පරිදි චෛත්‍යයට පූජා පවත්වන බව එහි වැඩ සිටින සංඝයා වහන්සේලා පවසනවා.

පහත ඡායාරූප වලින් දැක්වෙන්නේ සෝමාවතිය චෛත්‍යය මළුව ජලයෙන් යටවී ඇති අයුරුයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *