2023 වසරේ කදැමූ පළාත් පාලන මැතිවරණය සඳහා ඇප තැන්පත් කළ පුද්ගලයන්ට එම ඇප මුදල් ගෙවන බවත් ඒ සදඟා අවශ්‍ය ලියකියවලි මේ මස 28 වැනිදාට පෙර අදාල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට භාරදිය යුතු බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඇප මුදල් තැන්පත් කළ අවස්ථාවේදී ඇප තැන්පත් කළ පුද්ගලයාට නිකුත් කළ ලදුපතේ මුල් පිටපත සහ තැන්පත් කළ ඇප මුදල් නවැත ඉල්ලීමේ ලිපිය දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට භාරදිය යුතු බවත් අදලා ඉල්ලුම් සඳහා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය නොපමාව ඇප මුදල් ගෙවන බවත් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේ සම්මත වූ 2025 අංක 1 දරන පාළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ (විශේෂ විධිවිධාන) පනතේ 2(3) වගන්තිය අනුව මෙම ඇප මුදල් නැවත ගෙවන බව ද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා වැඩි දුරටත් කියයි.


ගුරු විභාගය සාර්ථකව අවසන්! පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව මෙන්න!
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ පිළිබඳව ජනපති කළ යෝජනාවට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
වැසි තත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දින වකවානු පිළිබඳව ඉඟියක්
රන් ණය සහ උකස් පහසුකම් සඳහා මහ බැංකුවෙන් සීමා පනවයි
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වාහන ණය සහ ලීසිං සඳහා නව සීමාවන් පනවයි
පෙට්‍රල් දමා බිරිඳට ගිනි තැබූ නරුම සැමියා කළ පාපොච්චාරණය
අවස්ථාවක් ලැබුණොත් අද වුණත් රට භාරගන්න සූදානම් – දිලිත්
ශ්‍රී ලංකාව පරදා හොංකොං පිල ලැබූ රග්බි ජය
දුම්රිය එන්ජිමක් පීලි පනී
මහනුවර මහල් හයකින් යුත් ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටී දෙදෙනෙකු තුවාල
සජිත්ගෙන්, ජනපති අනුරට විශේෂ දුරකථන ඇමතුමක්