Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පුංචි ඡන්දයේ ඇප මුදල් නැවත ගෙවීමට පියවර

1 month ago 734

2023 වසරේ කදැමූ පළාත් පාලන මැතිවරණය සඳහා ඇප තැන්පත් කළ පුද්ගලයන්ට එම ඇප මුදල් ගෙවන බවත් ඒ සදඟා අවශ්‍ය ලියකියවලි මේ මස 28 වැනිදාට පෙර අදාල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට භාරදිය යුතු බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඇප මුදල් තැන්පත් කළ අවස්ථාවේදී ඇප තැන්පත් කළ පුද්ගලයාට නිකුත් කළ ලදුපතේ මුල් පිටපත සහ තැන්පත් කළ ඇප මුදල් නවැත ඉල්ලීමේ ලිපිය දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට භාරදිය යුතු බවත් අදලා ඉල්ලුම් සඳහා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය නොපමාව ඇප මුදල් ගෙවන බවත් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ සම්මත වූ 2025 අංක 1 දරන පාළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ (විශේෂ විධිවිධාන) පනතේ 2(3) වගන්තිය අනුව මෙම ඇප මුදල් නැවත ගෙවන බව ද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා වැඩි දුරටත් කියයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *