Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සජිත්ගේ ආරාධනයට නාමල් දැක්වූ ප්‍රතිචාරය

1 year ago

පලාත් පාලන ආයතනවල සභාපතිවරුන් පත්කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් හෙට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත සාකච්ඡාව සදහා තමන් සහභාගී වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අද (16) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළේය.

හෙට (17) දිනයේ පැවැත්වීමට නියමිත සාකච්ඡාවට සහභගීවීමට විපක්ෂයේ පක්ෂ රැසක ලේකම්වරු එකඟ වී තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *