
මූල්‍ය අක්‍රමිකතා චෝදනා එල්ල වූ කොළඹ රාමනාදන් හින්දු බාලිකාවේ විදුහල්පතිනී එන්. නගුලරාජා සේවයෙන් පහ කර ඇත.
එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව කළ පරීක්ෂණයකින් පසු මෙම පියවර ගෙන තිබේ.
පාසල් සංවර්ධන සාමාජිකයන්ගේ මුදල් පෞද්ගලික ගිණුම් වලට බැර කර ගැනීම, පාසල් සංවර්ධන සමිති මුදල් අයථා ලෙස පරිහරණය කිරීම, පාසලේ පන්ති කාමර තුනක් වායු සමනය කර නිල නිවාසය ලෙස පාවිච්චි කිරීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් එම පරීක්ෂණය පවත්වා තිබෙන අතර එම සියලු චෝදනාවන්ට විදුහල්පතිනිය වැරදිකරු බවට කමිටුව තීරණය කර ඇත.
මෙම චෝදනාවන්ට අදාළ පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසු මීට මාස කිහිපයකට පෙර සිට ඇය අමාත්‍යාංශයට අනියුක්ත කර තිබිණි
source – aruna
NEXT :

රටම කතා වූ අම්බලන්ගොඩ පොලිසියේ සිදුවීම ගැන පොලිස්පති නියමයෙන්
මිලාද් උන් නබි උත්සවයට ජනපතිගෙන් සුබ පැතුම්
මහජන බැංකුවට නව සභාපතිවරයෙක්
අද කාලගුණ නිවේදනය
ඉන්ධන නිකුත් කරන QR ක්‍රමය අහෝසි වෙන්නේ කවදාද ?
ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
22 වැනි සංශෝධනයට පක්ෂව පෙත්සමක්
ඩුබායි සිට මෙරටට රැගෙන ආ බස් ලලිත් රහස් රැසක් වමාරයි
කෙහෙල්බද්දර පද්මේගේ දුරකථනවලින් හමුවූ සම්බන්ධතා අතර නිළියන් 7ක්, නිරූපිකාවන් 9ක් සහ දේශපාලනඥයින් 7ක්! CIDය අධිකරණයට දැනුම්දෙයි!
ගායන ශිල්පී ඉරාජ් වීරරත්න ඇතුළු පිරිසකගෙන් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සමක්
Vogue Jewellers සමඟින් එක්වූ කුමාර සංගක්කාර
මධ්‍යම අධිවේගී මාර්ගයේ සම්බන්ධක මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 105 ක්