මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වල පවතින මාර්ග ජාලය සමඟ සම්බන්ධ කරමින්, රථවාහන ප්‍රවාහය සහ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා සම්බන්ධක මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.
මෙහි තාවකාලික මුළු පිරිවැය ඇස්තමේන්තුව රුපියල් බිලියන 104.9 ක් වන අතර, මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටස් සඳහා සම්බන්ධක මාර්ග පහත පරිදි යෝජනා වී තිබෙනවා.
* I කොටස: කිලෝමීටර 117.68 ක දිගින් යුත් සම්බන්ධක මාර්ග 12 ක්
* III කොටස: කිලෝමීටර 83.98 ක දිගින් යුත් සම්බන්ධක මාර්ග 14 ක්
* IV කොටස: කිලෝමීටර 81.36 ක දිගින් යුත් සම්බන්ධක මාර්ග 09 ක්
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාව 2026-2030 කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

ගායන ශිල්පී ඉරාජ් වීරරත්න ඇතුළු පිරිසකගෙන් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සමක්
Vogue Jewellers සමඟින් එක්වූ කුමාර සංගක්කාර
සුගීෂ්වරට අදත් ඇප නෑ
ජලය යැයි සිතා හයිඩ්රජන් පෙරොක්සයිඩ් පානය කළ කුඩා දියණිය මරුට
ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි ලොකු සෙලවීමක්
සුරේෂ් සලේගේ රැඳවුම් නියෝගය දීර්ඝ කෙරේ
2027 සිංහල සහ හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව නිකුත් වෙයි
පළාත් කිහිපයකට මි.මී. 75 ඉක්මවූ තද වැසි
ශ්‍රී ලංකාව වටා මුහුදේ උෂ්ණත්වය සෙල්සියස් අංශකයකින් ඉහළට
ඉන්දීය ආරක්ෂක ඇමති සැප්තැම්බරයේ දිවයිනට
බන්ධනාගාරයේ දී මියගිය කීර්තිසේන පණපිටින් නිවසට – මළගෙදර කටයුතුත් සූදානම් කරලා (වීඩියෝ)
ඩුබායි රාජ්‍යයේ සිට රැගෙන ආ ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි