Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

2029 සිට සාමාන්‍ය පෙළ විභාගය විෂයන් 7කට සීමා වෙයි! විෂයන්හි සිදුවන වෙනස මෙන්න!

11 months ago

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වීමෙන් පසු 2029 සිට සාමාන්‍ය පෙළ විභාගය විෂයන් 7කට සීමා කෙරෙන බව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා පවසනවා.

ඉන් විෂයන් පහක් අනිවාර්ය විෂයන් බවත්, තවත් විෂයන් දෙකක් තෝරා ගැනීමට අවස්ථාව ලබා දීමටත් තීරණය කර ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

ඒ සඳහා වන විෂය නිර්දේෂය 2028 වසරේදී හඳුන්වාදීමට නියමිත බව ලේකම්වරයා සඳහන් කළා.

රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *