නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වීමෙන් පසු 2029 සිට සාමාන්‍ය පෙළ විභාගය විෂයන් 7කට සීමා කෙරෙන බව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා පවසනවා.
ඉන් විෂයන් පහක් අනිවාර්ය විෂයන් බවත්, තවත් විෂයන් දෙකක් තෝරා ගැනීමට අවස්ථාව ලබා දීමටත් තීරණය කර ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.
ඒ සඳහා වන විෂය නිර්දේෂය 2028 වසරේදී හඳුන්වාදීමට නියමිත බව ලේකම්වරයා සඳහන් කළා.
රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

ඡන්ද නාමලේඛනය ගැන දැනුම්දීමක්
ඩොලරයේ විකුණුම් මිල තවදුරටත් ඉහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
විමල්ගේ නඩුවක් කල්යයි
අන්තරේ මල්වානෙන් ඉවතට! අගමැතිනිය එකඟ වෙයි!
විදේශ අමාත්‍යාංශය සේවා කිහිපයක් තාවකාලිකව අත්හිටුවයි
අලි සබ්රි ආණ්ඩුවට හොඳ කියයි
අමිත් වීරසිංහ අත්අඩංගුවට
අද කාලගුණ නිවේදනය
ඉදිරියේදී මෙරට ඉන්ධන මිලෙහි සිදුවිය හැකි වෙනසක් ගැන පුරෝකථනයක්
සොල්දරයෙන් ඇද වැටුණු පියාට යටවී තුන් හැවිරිදි පුතු මියයයි
‘CASA 7s’ රග්බි පිරිමි ශූරතාව ශ්‍රී ලංකාවට