එකම පාසලේ දස වසරකට වැඩි කාලයක් සේවය කරන ගුරුවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක නොකරන ජාතික පාසල්වල විදුහල්පතිවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. අද (31 වැනිදා)ට පෙර එම ගුරුවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කළ යුතු බවට එම විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇත.
මෙම ගුරුමාරු ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය පියවර ගත්තේ පසුගිය මාර්තු මාසයේ දී ය. තුන්දහසකට අධික පිරිසක් මෙලෙස ස්ථාන මාරු කරන ලද අතර, එහෙත් කොළඹ ඇතුළු ප්‍රධාන පෙළේ පාසල්වල ගුරුවරුන් සැලකිය යුතු පිරිසක් එම ස්ථාන මාරු භාර ගෙන නොමැති බවට අමාත්‍යාංශයට පැමිණිලි ලැබී තිබිණි.
මේ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය ද මගින් ද වරින් වර අමාත්‍යාංශය දැනුවත් කෙරිණි. එවැනි විදුහල්පතිවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍යාංශය එම සංගමය වෙත දැනුවත් කර තිබේ.
මහින්දානන්ද පදනමේ දේපළ යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට
දිස්ත්‍රික්ක 17කට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
අද කාලගුණය
සංචාරක පැමිණීම පසු කළ කඩයිම
වෙසක් දන්සැල් ලියාපදිංචිය සඳුඳා සිට
සාපෙළ සිසුවෙක් දිය රකුසාට බිලි
ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පිහිනා ලෝක වාර්තාවක් තැබූ හත් හැවිරිදි පුංචි වීරයා
අබිරහස් ලෙස මියගිය මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂකවරයාගේ මරණයට හේතුව හෙළිවෙයි
සජබය සහ එජාපය එක්වී හමාරයි – සජිත්ගෙන් ප්‍රකාශයක්
නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් නිකුත් වෙයි! ශ්‍රී ලංකාවට හිමි ස්ථානය මෙන්න!
තෙල් මිල යළිත් ඉහළට! ජනපති මැයි රැළියේදී පවසයි!