Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බස් ගාස්තුවේ වෙනසක් නෑ

10 months ago

තෙල් මිල අඩුනොවීම හමුවේ බස් ගාස්තුවේද කිසිදු වෙනසක් සිදු නොවන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

ඉන්ධන මිල සූත්‍රයට අනුව මෙවර ඉන්ධන මිල සංශෝධනයක් සිදුනොවන බව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (31) නිවේදනය කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *