තෙල් මිල අඩුනොවීම හමුවේ බස් ගාස්තුවේද කිසිදු වෙනසක් සිදු නොවන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අද කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
ඉන්ධන මිල සූත්රයට අනුව මෙවර ඉන්ධන මිල සංශෝධනයක් සිදුනොවන බව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (31) නිවේදනය කළා.
