Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි යෝජනාව පිළිබඳව සමගි ජන බලවේගය ගත් තීරණය

9 months ago

සමගි ජන බලවේගය (SJB) පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයෙන් ඉවත් කිරීමේ පාර්ලිමේන්තු යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.  

සජබ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් මෙම තීරණය ගත්බව ගයන්ත මහතා ඩේලිමිරර් පුවත්පතට පවසා තිබේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වා තිබූ ගයන්ත කරුණාතිලක මහතා,

“පොලිස්පති ලෙස තෙන්නකෝන්ගේ පත්වීමට අප විරෝධතා ඉදිරිපත් කළ අතර, එම පත්වීමට එරෙහිව අප අධිකරණයටද ගියෙමු. එබැවින්, මෙම යෝජනාවට ඡන්දය දීම අපගේ තීරණයට ගැලපෙන එකක්.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *