රාජ්‍ය සේවය මෙරට ආකර්ෂණීයම වෘත්තියක් බවට පත් කිරීමේ අරමුණින්, පසුගිය 2025 සහ 2026 වසරවල මෙන්ම එළඹෙන 2027 වසරේ ජනවාරි මාසයේදී ද තවත් අලුත් වැටුප් වර්ධකයක් ලබාදීමට කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.
ජනතාව තුළ රාජ්‍ය සේවය පිළිබඳ පවතින බිඳවැටුණු අදහස වෙනස් කරමින් ජනතාවට වගකියන, කාර්යක්ෂම සහ නූතන රාජ්‍ය සේවයක් බිහිකිරීම සඳහා රජය පියවර ගණනාවක් ගෙන ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
තව වසරක් වැනි කෙටි කාලයක් ඇතුළත රජය සමඟ සිදු කරන සියලුම වැදගත් ගනුදෙනු නිවසේ සිටම මාර්ගගත තාක්ෂණය (Online Technology) ඔස්සේ ඉටුකර ගත හැකි පරිදි රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කරන බවත්, එය කාර්යක්ෂමතාවයේ වැදගත් කඩඉමක් වනු ඇති බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.
රට ගොඩනැගීමේ ක්‍රියාවලියේදී ඉතාමත් හොඳ රාජ්‍ය සේවයක අවශ්‍යතාව පවතින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඊට අනුකූලව රාජ්‍ය සේවකයින් වෙනුවෙන් ලබාදෙන සහන හා පහසුකම් ඉහළ නැංවීමට කටයුතු කරන බව තහවුරු කළේය.

හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්