Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සමාජ මාධ්‍ය කළඹමින් නිරුවතින් බයිසිකල් පැදි පුද්ගලයා සොයා විමර්ශන අරඹයි

10 months ago

නිරුවතින් කඳාන නගර මධ්‍යයේ පාපැදියකින් ගමන් කළ පුද්ගලයෙකු සොයා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අදාළ පුද්ගලයා එලෙස ගමන්ගන්නා ආකාරය මෝටර් රථයක සවිකර තිබූ කැමරාවකද සටහන් වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම, අදාළ වීඩියෝ පටය මේ වන විට සමාජ මාධ්‍යයේද සංසරණය වනවා.

පොලිසිය සඳහන් කළේ, මෙම පුද්ගලයා කඳාන දුම්රියපොල පාරේ නිරුවතින් පාපැදියෙන් ගමන් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *