රජයේ ඒකාබද්ධ සේවාවන්ට අයත් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු විවිධ හේතූන් මත ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් පැන නැඟී ඇති ගැටලු නිරාකරණය කිරීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ අදාළ නිලධාරීන් විසින් සිදුකර ඇති විමසීම් සැලකිල්ලට ගනිමින් මෙම උපදෙස් හා මාර්ගෝපදේශ නිකුත් කර ඇති බව සඳහන් වෙයි.
රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කළ ස්ථාන මාරු පටිපාටිය අනුව ඒකාබද්ධ සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් වාර්ෂික ස්ථාන මාරු චක්‍රලේඛය නිකුත් කරනු ලබයි.
මෙම වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාවලිය මඟින් නිලධාරීන්ට විවිධ සේවා ස්ථානවල සේවය කිරීමේ අවස්ථාව හිමිවන අතර, එමඟින් නිලධාරීන්ගේ අභිප්‍රේරණය ඉහළ නැංවීම සහ ආයතනවල සේවා අවශ්‍යතා සපුරාලීම අපේක්ෂා කෙරේ.
ඒකාබද්ධ සේවාවන්හි නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාවලියට අදාළ ප්‍රධාන පියවර සම්බන්ධයෙන්ද මෙම චක්‍රලේඛය මඟින් පැහැදිලි කර ඇත.
සම්පූර්ණ චක්‍රලේඛය පහතින්,




ශ්‍රී පාද වන්දනා වාරය අවසන්
බස් ගාස්තු ඉහළ දමන ලෙස බස් සංගම් ඉල්ලයි
බස් සංගම්වල ඉල්ලීමට ජාතික ගමනාගමන කොමිසමෙන් ප්‍රතිචාර
අද කාලගුණ නිවේදනය
ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක්
අද අහසේ නිල් සඳක්
නැගණිය ඝාතනය කළායැයි සැකපිට 14 හැවිරිදි අයියා අත්අඩංගුවට
අයි.ඕ.සී සහ සයිනොපෙක් ඉන්ධන මිල ඉහළ දමයි
සියලු ඉන්ධන වර්ගවල මිල ගණන් ඉහළට
ඉදිරි වසර පහ තුළ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළට! එක්සත් ජාතීන්ගෙන් අනතුරු ඇඟවීමක්!
තරුෂ මෙන්ඩිස්ට රිදී පදක්කමක්
කත්නෝරුවේ හිමි වැනි අයගේ සහයෝගය ඕනේ – ජනපති