නිරුවතින් කඳාන නගර මධ්‍යයේ පාපැදියකින් ගමන් කළ පුද්ගලයෙකු සොයා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
අදාළ පුද්ගලයා එලෙස ගමන්ගන්නා ආකාරය මෝටර් රථයක සවිකර තිබූ කැමරාවකද සටහන් වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එමෙන්ම, අදාළ වීඩියෝ පටය මේ වන විට සමාජ මාධ්‍යයේද සංසරණය වනවා.
පොලිසිය සඳහන් කළේ, මෙම පුද්ගලයා කඳාන දුම්රියපොල පාරේ නිරුවතින් පාපැදියෙන් ගමන් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

ඡන්ද නාමලේඛනය ගැන දැනුම්දීමක්
ඩොලරයේ විකුණුම් මිල තවදුරටත් ඉහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
විමල්ගේ නඩුවක් කල්යයි
අන්තරේ මල්වානෙන් ඉවතට! අගමැතිනිය එකඟ වෙයි!
විදේශ අමාත්‍යාංශය සේවා කිහිපයක් තාවකාලිකව අත්හිටුවයි
අලි සබ්රි ආණ්ඩුවට හොඳ කියයි
අමිත් වීරසිංහ අත්අඩංගුවට
අද කාලගුණ නිවේදනය
ඉදිරියේදී මෙරට ඉන්ධන මිලෙහි සිදුවිය හැකි වෙනසක් ගැන පුරෝකථනයක්
සොල්දරයෙන් ඇද වැටුණු පියාට යටවී තුන් හැවිරිදි පුතු මියයයි
‘CASA 7s’ රග්බි පිරිමි ශූරතාව ශ්‍රී ලංකාවට