දැනට අත්හිටුවා ඇති සෞඛ්‍ය යටිතල පහසුකම් ව්‍යාපෘති කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කොවිඩ් 19 වසංගතය සහ ඊට පසුව හට ගත් ආර්ථික අර්බුදය හේතු කොට ගෙන සෞඛ්‍ය සේවා ආයතනවල ක්‍රියාත්මක වෙමින් පැවති සංවර්ධන ව්‍යාපෘති 33 ක් අත්හිටවනු ලැබ ඇත.
දැනට පවතින සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් සහ වැඩිවන සේවා ඉල්ලුම පිළිබඳ තත්ත්වය සැලකිල්ලට ගැනීමේ දී එම ව්‍යාපෘති නිසි පරිදි සම්පුර්ණ කිරීම අත්‍යවශ්‍යව තිබේ.
එකී ව්‍යාපෘති අතරින් ව්‍යාපෘති 17 ක් නැවත ආරම්භ කිරීමට පෙර ව්‍යාපෘති අත්හිටුවීම සහ උද්ධමන තත්ත්වය මත ඉදිකිරීම් ද්‍රව්‍ය හා ශ්‍රම උපයෝජනය සඳහා වන පිරිවැය ඉහළයාම හේතුවෙන් අදාළ ව්‍යාපෘතිවල මුළු පිරිවැය ඇස්තමේන්තු සහ ව්‍යාපෘති කාල රාමු සංශෝධනය කළ යුතු බව හඳුනාගනු ලැබ ඇත.

රජයේ සේවකයින්ගේ වාර්ෂික ස්ථාන මාරු ගැන නව චක්‍රලේඛයක්
ශ්‍රී පාද වන්දනා වාරය අවසන්
බස් ගාස්තු ඉහළ දමන ලෙස බස් සංගම් ඉල්ලයි
බස් සංගම්වල ඉල්ලීමට ජාතික ගමනාගමන කොමිසමෙන් ප්‍රතිචාර
අද කාලගුණ නිවේදනය
ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක්
අද අහසේ නිල් සඳක්
නැගණිය ඝාතනය කළායැයි සැකපිට 14 හැවිරිදි අයියා අත්අඩංගුවට
අයි.ඕ.සී සහ සයිනොපෙක් ඉන්ධන මිල ඉහළ දමයි
සියලු ඉන්ධන වර්ගවල මිල ගණන් ඉහළට
ඉදිරි වසර පහ තුළ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළට! එක්සත් ජාතීන්ගෙන් අනතුරු ඇඟවීමක්!
තරුෂ මෙන්ඩිස්ට රිදී පදක්කමක්