මේ වන විට දිවයිනේ බොහෝ ගෑස් අලෙවිසැල්වල යළිත් ගෑස් සිලින්ඩර හිඟයක් පවතින බවට වාර්තා වනවා.
ඒ ඉදිරියේදී ගෑස් මිල යළිත් වරක් පහළ යෑමේ තත්ත්වයක් පවතින බවට වන ප්‍රචාරයක් හේතුවෙන්.
මේ නිසා බොහෝමයක් ගෑස් අලෙවිසැල් නව ගෑස් සිලින්ඩර ඇණවුම් කිරීමෙන් වැළකී සිටින බවයි වාර්තා වන්නේ.

අපනයන ආදායමේ සීඝ්‍ර වර්ධනයක්
උතුරේ දන්සල් පැවැත්වීමේ තහනමක්? පළ වූ පුවත ගැන ආණ්ඩුකාරවරයාගෙන් නිවේදනයක්
ශ්‍රී ලංකා එක්දින (ODI) සහ විස්සයි විස්ස කණ්ඩායම්වල වෙනසක්
විමල්ගේ බිරිඳගේ නඩුවට අධිකරණය දුන් නියෝගය
බන්ධනාගාරගත රැඳවියන්ට විශේෂ අවස්ථාවක්
විමල්ට ඇප
දිට්වා වන්දිවලින් අල්ලස් ගත් ග්‍රාමසේවක යළි රිමාන්ඩ්
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලොකු තෑග්ගක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගුරු විභාගය සාර්ථකව අවසන්! පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව මෙන්න!
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ පිළිබඳව ජනපති කළ යෝජනාවට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය