නියමිත දිනකට ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක නොකිරීමට බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා එකගතාව පළ කළ බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.
එහි සම ලේකම් කපිල නාඔටුන්න පැවසුවේ මිල සූත්‍රය ක්‍රියාත්මක කරන දිනය, එදින රාත්‍රියේ ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍යවරයා එකගතාව පළ කළ බවයි.
නිශ්චිත දිනවලදී මිල සුත්‍රය ක්‍රියාත්මක කිරීමෙන් මතුවන ගැටලු පිළිබද අමාත්‍ය කංචන විජේසේකර දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම එකගතාව පළ කළ බවයි ඔහු කියා සිටියේ.
ඒ අනුව මින් ඉදිරියට හිගයකින් තොරව ඉන්ධන බෙදා හැරීමට හැකි වනු ඇති බවට තමන් විශ්වාස කරන බවද ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න වැඩිදුරටත් පැවසුවා.

අපනයන ආදායමේ සීඝ්‍ර වර්ධනයක්
උතුරේ දන්සල් පැවැත්වීමේ තහනමක්? පළ වූ පුවත ගැන ආණ්ඩුකාරවරයාගෙන් නිවේදනයක්
ශ්‍රී ලංකා එක්දින (ODI) සහ විස්සයි විස්ස කණ්ඩායම්වල වෙනසක්
විමල්ගේ බිරිඳගේ නඩුවට අධිකරණය දුන් නියෝගය
බන්ධනාගාරගත රැඳවියන්ට විශේෂ අවස්ථාවක්
විමල්ට ඇප
දිට්වා වන්දිවලින් අල්ලස් ගත් ග්‍රාමසේවක යළි රිමාන්ඩ්
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලොකු තෑග්ගක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගුරු විභාගය සාර්ථකව අවසන්! පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව මෙන්න!
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ පිළිබඳව ජනපති කළ යෝජනාවට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය