කොබෙයිගනේ ප්‍රදේශයේදී දැදුරු ඔයේ ගිලී අතුරුදන් වූ 06 දෙනාගෙන් තවත් 04 දෙනෙකුගේ සිරුරු සොයා ගෙන ඇති බව පොලිසිය සඳහන් කරනවා.
ඒ අනුව, එම අනතුරින් මියගිය සංඛ්‍යාව 6 දෙනෙක් දක්වා ඉහළට ගොස් තිබෙනවා.
නිකවැරටිය, කොබෙයිගනේ ප්‍රදේශයේ දැදුරු ඔයේ මංකඩක දිය නෑමට ගිය පිරිස දියේ ගිලී අනතුරට ලක්වුණේ ඊයේ (16) දිනයේදීයි.
මෙම අනතුරෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණු අතර, ඔවුන්ගේ සිරුරු ඊයේ සොයාගැනුනා.
දිය නෑමට ගිය පුද්ගලයින් 15 දෙනෙකු අතරින් 10 දෙනෙකු මෙසේ අනතුරට පත් වුණා.

හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර හෙවත් ‘චොකා මල්ලි’ අත්අඩංගුවට
අවුරුදු සමයේ අධිවේගී මාර්ගවලින් ලද ආදායම
ඉරානයෙන් ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක්
2026 මුල් මාස 03 දී ලංකා IOC සමාගමට බිලියන ගණනක ශුද්ධ ලාභයක්
ඇපල් සමාගමේ නායකත්වයේ වෙනසක්! ටිම් කුක් CEO ධුරයෙන් ඉවත් වෙයි!
සාමයේ පා ගමන ගැන ජනපති අනුරගෙන් X සටහනක්
සනත් ජයසූරිය වසර 18ක් පුරා රැකගෙන සිටි වාර්තාවක් සම කළ තිලක් වර්මා
සාම පාගමන වෙනුවෙන් පූජ්‍ය පඤ්ඤාකර හිමි ප්රමුඛ මහා සංඝරත්නය දිවයිනට! ‘ආලෝකා’ ත් එයි!
අද කාලගුණය දරුණු වෙයි
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදට සත් වසරයි
ජපානයට අති ප්‍රබල භූකම්පනයක්? එරට රජයෙන් අනතුරු ඇඟවීමක්
කම්කරු සැමරුමට එක්සත් ජාතික පක්ෂය තිත තබයි