Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පුද්ගල ඝාතනයකට අවශ්‍යව සිටි සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට

2 hours ago

මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවන් 05 දෙනෙකු විශේෂ කාර්ය බලකා ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් විසින් ඊයේ(25) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මට්ටක්කුලිය පොලිස් වසමේදී ඉකුත් 22 වැනිදා පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ගෙල සිරකර දියේ ගිල්වා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධය සම්බන්ධනේ පොලිස් විශේෂ කාර්ය බලකායට තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව කළ විශේෂ පරික්ෂාවක දී සැකකරුවන් 05 දෙනෙකු  අත්අඩංගුවට ගෙන මට්ටක්කුලිය පොලිස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

සැකකරුවන් වයස අවුරුදු 23 ත් 36 ත් අතර වයස්වල පසුවන කොළඹ 15 හා පමුණුව ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *