ඉරානය සහ අමෙරිකාව අතර පවතින දැඩි යුදමය තත්ත්වය අවසන් කිරීම සහ ලෝක වෙළඳාමට අතිශය වැදගත් වන හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් ඉරානය විසින් නව යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
මෙම තීරණාත්මක යෝජනාව අමෙරිකා එක්සත් ජනපදය වෙත ඉදිරිපත් කර ඇත්තේ පකිස්ථාන මැදිහත්කරුවන් හරහා බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මීට පෙර පකිස්ථානයේ පැවති සාම සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් දෙරට අතර ගැටුම වඩාත් තීරණාත්මක අඩියකට පත්ව තිබූ පසුබිමක ඉරානය මෙම පියවර ගෙන ඇත.

වැඩි මිලට කීරි සම්බා විකුණූ දඩ පනවයි
හෙට කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්
79 හැවිරිදි වයෝවෘද්ධ මවගේ ඝාතනයට සැකපිට 67 හැවිරිදි පුද්ගලයෙක් කොටු වෙයි! කරාබු 2 කොල්ල කාලා!
ශ්‍රී ලංකා ක්‍රිකට්හි ශම්මි සිල්වා පරිච්ඡේදය නිමවෙයි? තීරණාත්මක රැස්වීම හෙට
සජබයෙන් එජාපයට ආරාධනයක්
මත්ද්‍රව්‍ය සමග කොටුවූ චීවරධාරීන් ගැන මහජන ආරක්ෂක ඇමති කියූ කතාව
කබ්රාල්ට අල්ලස් එකෙන් ආයෙත් නඩුවක්
බොරතෙල් මිල යළි ඉහළට
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාර නීතීඥවරියට අද ලැබුණු නියෝගය
නලින් බණ්ඩාරගේ චෝදනාවට මාර්ග සංවර්ධන අධිකාරියෙන් හැරෙන තැපෑලෙන් පිළිතුරු
ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ජනාධිපතිවරයා ප්රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්