මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් බාහිර පාර්ශ්වයක් විසින් සොරකම් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අද (28) රැස්වීමට නියමිතව තිබේ.
එම කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, අද පැවැත්වෙන සාකච්ඡාවේදී මෙම මූල්‍ය අක්රමිකතාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා මුදල් අමාත්‍යංශ ලේකම්වරයාව කාරක සභාව හමුවට කැඳවීමට තීරණය කරන බවයි.
මේ අතර, මෙම සිදුවීම පිළිබඳව සිදු කෙරෙන සියලුම සොයාබැලීම් සහ විමර්ශන සඳහා රජය පූර්ණ සහයෝගය ලබා දෙන බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ප්‍රකාශ කළේය.

“ ඒහි පස්සිකෝ “ සාම පාද යාත්‍රාවේ අවසන් දිනය අදයි – රාජ්‍ය උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් නිදහස් චත්‍රරස්‍රයේ දී
අද මි.මී. 75ට වැඩි වැසි වැටෙන ප්‍රදේශ
කොළඹට යන එන අයට විශේෂ දැනුම්දීමක්
මැගසින් බන්ධනාගාරයේ කලබලයක්! රැඳවියෙකු මරුට! ජේලර්වරයෙකු සහ පාලිකාවක් අත්අඩංගුවට!
වැඩි මිලට කීරි සම්බා විකුණූ වෙළෙඳසැලකට දඩ පනවයි
හෙට කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්
79 හැවිරිදි වයෝවෘද්ධ මවගේ ඝාතනයට සැකපිට 67 හැවිරිදි පුද්ගලයෙක් කොටු වෙයි! කරාබු 2 කොල්ල කාලා!
ශ්‍රී ලංකා ක්‍රිකට්හි ශම්මි සිල්වා පරිච්ඡේදය නිමවෙයි? තීරණාත්මක රැස්වීම හෙට
සජබයෙන් එජාපයට ආරාධනයක්
මත්ද්‍රව්‍ය සමග කොටුවූ චීවරධාරීන් ගැන මහජන ආරක්ෂක ඇමති කියූ කතාව
කබ්රාල්ට අල්ලස් එකෙන් ආයෙත් නඩුවක්
බොරතෙල් මිල යළි ඉහළට