ලෝක සාමය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දඹුල්ලෙන් ආරම්භ වූ “ඒහි පස්සිකෝ” ජාත්‍යන්තර සාම පාද යාත්‍රාවේ අවසන් දිනය අදට (28) යෙදී තිබේ.
අද දහවල් 12.00 ට කැලණිය රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වන පාද යාත්‍රාව කොළඹ නිදහස් චතුරස්‍රය දක්වා ගමන් කිරීමට නියමිතය.
අනතුරුව පස්වරු 4.00 ට නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් විශේෂ රාජ්‍ය උත්සවයක් පැවැත්වේ.
මෙම උත්සවයේ විශේෂිතම අවස්ථාව ලෙස, ජනාධිපතිවරයා විසින් පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ප්‍රමුඛ වියට්නාම දූත පිරිස වෙත උතුම් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර පැළයක් නිල වශයෙන් භාර දීම සිදු කෙරේ.
රාජ්‍ය උත්සවයෙන් පසු පස්වරු 5.30 ට යළි ආරම්භ වන පා ගමන කොළඹ ගංගාරාම විහාරස්ථානයට ළඟා වීමෙන් පසු නිල වශයෙන් නිමාවට පත් වනු ඇත.

හිටපු ජනපති මෛත්‍රී අල්ලස් කොමිසමට
පාසල් බස් රථයක් අනතුරට ලක්වෙයි! සිසුන් 34ක් රෝහල්ගත කරයි!
අද මි.මී. 75ට වැඩි වැසි වැටෙන ප්‍රදේශ
කොළඹට යන එන අයට විශේෂ දැනුම්දීමක්
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන අද විශේෂ සාකච්ඡාවක්
මැගසින් බන්ධනාගාරයේ කලබලයක්! රැඳවියෙකු මරුට! ජේලර්වරයෙකු සහ පාලිකාවක් අත්අඩංගුවට!
වැඩි මිලට කීරි සම්බා විකුණූ වෙළෙඳසැලකට දඩ පනවයි
හෙට කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්
79 හැවිරිදි වයෝවෘද්ධ මවගේ ඝාතනයට සැකපිට 67 හැවිරිදි පුද්ගලයෙක් කොටු වෙයි! කරාබු 2 කොල්ල කාලා!
ශ්‍රී ලංකා ක්‍රිකට්හි ශම්මි සිල්වා පරිච්ඡේදය නිමවෙයි? තීරණාත්මක රැස්වීම හෙට
සජබයෙන් එජාපයට ආරාධනයක්
මත්ද්‍රව්‍ය සමග කොටුවූ චීවරධාරීන් ගැන මහජන ආරක්ෂක ඇමති කියූ කතාව