උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට පානීය ජල බෝතල් අලෙවි කළ දඹුල්ල ප්‍රදේශයේ අවන්හලකට රුපියල් 510,000 ක දඩ මුදලක් නියම කිරීමට දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (29) නියෝග කර තිබෙනවා.
අදාළ අවන්හල විසින් රුපියල් 70 ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇති ජල බෝතලයක් රුපියල් 100කට අලෙවි කර ඇති බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මාතලේ දිස්ත්‍රික් කාර්යාලය විසින් සිදු කරන ලද වැටලීමකදී අනාවරණය වී ඇත්තේ.
එසේම, එම ජල බෝතල් කල් ඉකුත් වී තිබුණු බවද වැඩිදුරටත් සඳහන්.

මුදල් කාරක සභාවට එන්න බෑ – මුදල් ලේකම් කියයි
සිංගර් වෙතින් දැවැන්ත ආයෝජනයක්
එරාන් වික්‍රමරත්න සජබ තනතුරුවලට සමුදෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරුපාලක කමිටු සභාපති ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කෙරේ
බස් රථයක් ප්‍රපාතයකට පෙරළී බිහිසුණු අනතුරක්
හිටපු ජනපති රනිල්ගේ නඩුවට මහේස්ත්‍රාත්වරයා අද දුන් නියෝගය
ප්‍රවේශම් වන්න! කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්!
ඉන්ධන පිරිමැස්ම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ගත් තීරණය
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අද සිට තාවකාලිකව ක්‍රීඩා අමාත්‍යාංශයට
ලබන වසර මුල සිට මෙරට ජනතාවට විදුලි දුම්රියක ගමන් කිරීම්කට අවස්ථාව
ජනපති හමුවූ පූජ්‍ය පඤ්ඤාකර හිමි අතර හමුවක්
අර්ච්චුනාට ඇප