Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දඹුල්ලේ අවන්හලකට රුපියල් 510,000 ක දඩ

2 minutes ago

උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට පානීය ජල බෝතල් අලෙවි කළ දඹුල්ල ප්‍රදේශයේ අවන්හලකට රුපියල් 510,000 ක දඩ මුදලක් නියම කිරීමට දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (29) නියෝග කර තිබෙනවා.

අදාළ අවන්හල විසින් රුපියල් 70 ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇති ජල බෝතලයක් රුපියල් 100කට අලෙවි කර ඇති බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මාතලේ දිස්ත්‍රික් කාර්යාලය විසින් සිදු කරන ලද වැටලීමකදී අනාවරණය වී ඇත්තේ‍.

එසේම, එම ජල බෝතල් කල් ඉකුත් වී තිබුණු බවද වැඩිදුරටත් සඳහන්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *