Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මුදල් කාරක සභාවට එන්න බෑ – මුදල් ලේකම් කියයි

5 minutes ago

තමාට බ්‍රහස්පතින්දා (30) කමිටුව හමුවේ පෙනීසිටීමට නොහැකි බව භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවට දැනුම් දී තිබේ.

කමිටුවේ සභාපති හර්ෂ ද සිල්වා පැවසුවේ, අද (29) කමිටුවට භාණ්ඩාගාර ලේකම්වරයාගෙන්, නියමිත සැසිවාරයට සහභාගී වීමට නොහැකි බව දන්වා ලිපියක් ලැබුණු බවයි.

අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් සයිබර් ප්‍රහාරයක් මගින් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මහා භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවට කැඳවීමට ඊයේ (28) තීරණය කර තිබුණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *