Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

උදේ 10ත් සවස 4ත් අතර අව්වේ ඉන්නේ ප්‍රවේශමෙන්!

10 minutes ago

උදෑසන 10ත් පස්වරු 4ත් අතර කාලය තුළ හිරු එළියට නිරාවරණය වීම හේතුවෙන් සමෙහි පිළිකා ඇති විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා.

එම තත්වයෙන් ආරක්ෂා වීම සදහා සිරුර ආවරණය වන පරිදි ඇදුම් ඇඳීම මෙන්ම හිරු එළියට නිරාවරණය වන අවස්ථාවේදී සුදුසු ආලේපනයක් භාවිත කරන ලෙස පිළිකා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය හසින්ති ජයලත් ප්‍රකාශ කළා.

ඇය මේ බව කියා සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *