ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරඟ සංචාරය අදාළ කාල සටහන ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව ටෙස්ට්, එක්දින හා විස්සයි20 තරගවලින් සමන්විත පූර්ණ තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන ජූනි මාසයේ බ.ඉ. කොදෙව් දූපත් බලා පිටත්ව යාමට නියමිතයි
එක් දින තරග තුනක්, විස්සයි විස්ස තරග තුනක් සහ ටෙස්ට් තරග දෙකක් මෙම තරග සංචරයට ඇතුළත්.
ඒ, අනුව එක් දින තරගාවලිය අරඹමින් පළමු එක්දින තරඟ ජුනි මස 03 වැනිදා සබීනා පාරක් හිදී ආරම්භ වන අතර දෙවන සහ තුන්වන එක් දින තරග ජුනි 06 සහ 08 යන දිනයන්වල දී එම සබීනා පාරක් හිදීම පැවැත්වීමට නියමිතයව තිබෙනවා.
දෙරට අතර විස්සයි විස්ස තරඟාවලිය ජුනි 11 වනදා ආරම්භ වන අතර තරග තුනකින් යුත් එම තරගාවලියේ දෙවන සහ තුන වන තරඟ ජුනි 13 සහ 14 යන දිනයන්වල දී සබීනා පාරක් හිදී පැවැත්වෙනවා.
තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය ජුනි 25 වනදා ආරම්භ වන අතර දෙවන ටෙස්ට් තරගය ජූලි 03 වනදා ආරම්භ වීමට නියමිත අතර තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය ඇන්ටිගුවා හිදී පැවැත්වීමටයි සැකසුම්කර ඇත්තේ.

ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂවරයාට වසර 6ක සිරදඬුවමක් නියම වෙයි
කොත්මලේ ගම්පොළ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වැසේ
ඩොලරය අද සීඝ්රයෙන් ඉහළට
අඩු පීඩන කලාපය තවදුරටත්! කාලගුණයෙන් නිවේදනයක්!
හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය
බැසිල්ගේ බව කියූ මල්වානේ නිවසට අන්තරේ කඩා පනී
අපරාධ රැසකට අවශ්‍ය කර සිටි දෙදෙනෙක් පොලීසියට කොටුවෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
සරසවි වරම් ලැබූ සිසුවා අවාසනාවන්ත ලෙස ජීවිතය හැරයයි
ව්‍යවසායකයන්ට ඇප රහිතව ණය ලබාගැනීමට නව අවස්ථාවක්
පොලීසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි
විපක්ෂයේ දක්ෂයන්ට අවස්ථාව දෙනවා – ටිල්වින් සිල්වා