මැයි මායෙට අදාළව ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොකිරීමට ලිට්රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ.
ජාත්‍යන්තර වෙළඳපොළ ගෑස් මිල ඉහළ යාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ වුවද, පාරිභෝගික ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් මෙම අවස්ථාවේ මිල සංශෝධනයක් සිදුනොකිරීමට එම සමාගම තීරණය කර ඇත.
මේ අනුව 2026 මැයි මාසයට අදාළව දැනට පවතින මිළ ගණන් වලංගු වේ.
ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල (කොළඹ දිස්ත්‍රික්කයට අදාළ) පහත පරිදි වේ.
කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 4,765යි.
කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රු. 1,910යි.
කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රු. 890යි.

විජේගේ ඉල්ලීමට කොංග්‍රසය කැමති වෙයි
විද්‍යා ඝාතන විත්තිකරුවන් 4කගේ මරණ දඬුවම යළි තහවුරු කරයි
අස්වැසුම ප්‍රතිලාභීන්ටත් දෙපාරක් මුදල් ගෙවලා? ලක්ෂ 5,000කට ආසන්න මුදලක් අතිරේකව වැය වෙලා?
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශයේ තැනට වැටෙයි
සරසවි වරම් ලැබූ සිසුන්ට සුබ ආරංචියක්
ග්‍රයින්ඩරයකට ගෙල කැපී පුද්ගලයෙකුට දිවි අහිමි වෙයි
සිය දියණියව අපයෝජනය කිරීමට ආධාර අනුබල දුන් මව රිමාන්ඩ්
විදුලිය ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීම ඇරඹේ
අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු අසුනේ සිටියේ පාටලී චම්පිකයි! සාක්ෂිකරු විවෘත අධිකරණයේදී කියයි
ඩීසල් නැව් දෙකක් අද (06) සහ හෙට (07) දිවයිනට
රට පුරා පාසල්වල විදුහල්පති පුරප්පාඩු 4,000කට අධික සංඛ්‍යාවක්