උදෑසන 10ත් පස්වරු 4ත් අතර කාලය තුළ හිරු එළියට නිරාවරණය වීම හේතුවෙන් සමෙහි පිළිකා ඇති විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා.
එම තත්වයෙන් ආරක්ෂා වීම සදහා සිරුර ආවරණය වන පරිදි ඇදුම් ඇඳීම මෙන්ම හිරු එළියට නිරාවරණය වන අවස්ථාවේදී සුදුසු ආලේපනයක් භාවිත කරන ලෙස පිළිකා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය හසින්ති ජයලත් ප්‍රකාශ කළා.
ඇය මේ බව කියා සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

කපිල චන්ද්‍රසේන යළි අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් වරෙන්තු
Whatsapp භාවිතා කරන ඔබට අනතුරු ඇඟවීමක්
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අගමැතිනිය ගැනීමට සැරසෙන තීරණය
LPL තරගාවලියට විදෙස් ක්‍රීඩක ලියාපදිංචිය අනිද්දා සිට
කොළඹ පාසල් දරුවන්ගෙන් 15%ක් අනතුරේ
ග්‍රීක බැඳුම්කර සිද්ධිය පිළිබඳව අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව යළිත් අධි චෝදනා ගොනු කරයි
තෝරාගත් iPhone පරිශීලකයින් පිරිසකට ඩොලර් මිලියන 250ක වන්දියක්
හෙට පාර්ලිමේන්තුවේ විශේෂ ආරක්ෂක සැලැස්මක්! මන්ත්‍රීවරුන්ගේ අල්මාරිත් චෙක් කරයි!
රතුගල ආදිවාසී නායකයා දිවියෙන් සමුගනී
අද මධ්‍යම රාත්‍රියේ සිට රයිස්, බුරියානි සහ නාසි ගුරාන් මිල ඉහළට
මැදපෙරදිග වත්මන් තත්ත්වය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්
පහළ වායුගෝලගේ කැළඹිලි ස්වභාවයක්! කාලගුණයෙන් දැනුම්දීමක්!