Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රතුගල ආදිවාසී නායකයා දිවියෙන් සමුගනී

23 minutes ago

මොනරාගල දිස්ත්‍රික්කයේ මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රතුගල ආදිවාසී ගම්මානයේ නායක සුදා වන්නිල ඇත්තෝ අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට 62 හැවිරිදි වියේ පසුවූ ඒ මහතා, හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් වැලිසර ළය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *