පාසල් දරුවන් අතර සීඝ්රයෙන් පැතිර යන උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතරක් හෙට (08) වසා තැබීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව දෙනියාය මධ්‍ය විද්‍යාලය, දෙනියාය රාජපක්ෂ මහා විද්‍යාලය, දෙනියාය ශාන්ත මැතිව් ද්විභාෂා විද්‍යාලය සහ පල්ලෙගම සිද්ධාර්ථ විද්‍යාලය මෙලෙස වසා දමනු ලබනවා.
සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශය මත රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බව දෙනියාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිශාකා හෙට්ටිගොඩ මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙස හා දරුවන්ට රෝග ලක්ෂණ පවතී නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ මව්පියන්ගෙන් ඉල්ලීමක් සිදු කරනවා.

වසර තුනක් තුළ කාන්තාවන්ට එරෙහි සයිබර් අපරාධ පැමිණිලි 12,000ක්
හදිසි තත්ත්වය දීර්ඝ කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි
ඉන්දීය ක්‍රිකට් තරුවක් අකාලයේ මියයයි
අස්වැසුම මුදල් දෙවරක් ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න
කපිල චන්ද්‍රසේන යළි අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් වරෙන්තු
Whatsapp භාවිතා කරන ඔබට අනතුරු ඇඟවීමක්
උදේ 10ත් සවස 4ත් අතර අව්වේ ඉන්නේ ප්‍රවේශමෙන්!
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අගමැතිනිය ගැනීමට සැරසෙන තීරණය
LPL තරගාවලියට විදෙස් ක්‍රීඩක ලියාපදිංචිය අනිද්දා සිට
කොළඹ පාසල් දරුවන්ගෙන් 15%ක් අනතුරේ
ග්‍රීක බැඳුම්කර සිද්ධිය පිළිබඳව අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව යළිත් අධි චෝදනා ගොනු කරයි
තෝරාගත් iPhone පරිශීලකයින් පිරිසකට ඩොලර් මිලියන 250ක වන්දියක්