රාජාංගනයේ සද්ධාරතන හිමි මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, සමාජ මාධ්‍ය ඔස්සේ පොලිස්පතිවරයා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට අපහාස කළැයි යන සිද්ධියක් සම්බන්ධයෙන්.