උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් වසා දැමුණු දෙණියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතර හෙට (11) සහ අනිද්දා (12) දිනයේ ද වසා තැබීමට පියවර ගෙන තිබෙනවා.
සිසුන් සහ ගුරුවරුන් අතර මෙම උණ රෝගය පැතිර යාමේ අවදානම සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත මෙම පියවර ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
ඒ අනුව මාර/දෙනියාය ජාතික පාසල, මාර/දෙනියාය මැතිව්ස් ද්විභාශා මහ විද්‍යාලය., මාර/ සිද්ධාර්ථ ප්‍රාථමික විද්‍යාලය. සහ මාර/දෙනියාය රාජපක්ශ මහ විද්‍යාලය තවදුරටත් වසා තැබෙනු ඇති.

හිටපු නියෝජ්‍ය ඇමැතිවරයෙකුට එරෙහි නඩු 4ක තීන්දු මැයි අගදී
කෝටි 4කට වැඩි හෂීස් සමඟ අයෙක් කොටුවෙයි
අල්ලස් කොමිසමේ කැඳවීමට හිටපු ජනපති මහින්ද දැක්වූ ප්‍රතිචාරය
විජේ තමිල්නාඩු මහ ඇමති ධුරයේ දිවුරුම් දෙයි
ජලාශ 14ක් වාන් දමයි! ජනතාවට දැනුම්දීමක්!
Samsung Sri Lanka, ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් නව දුරකථන ද්විත්වය
ජනතාවට සුබ ආරංචියක්! රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට විශේෂ වැඩපිළිවෙලක්!
පළාත් 7කට ලොකු වැස්සක්! කාලගුණයෙ විශේෂ දැනුම්දීමක්!
කපිලගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කරයි
දේශීය අල කිලෝවකට හෙට සිට සහතික මිලක්
ටිල්වින් සිල්වා පහර කෑමකට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබන කතාවේ ඇත්ත නැත්ත මෙන්න
රතුගල නව ආදිවාසී නායකයා ලෙස නිශාන්ත කුමාර පත් කරයි