එළැඹෙන 12 වැනිදා තමන් අල්ලස් කොමිසම හමුවට පැමිණෙන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ජනපතිවරයා මේ පිළිබඳව පවසා සිටියේ, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණි අවස්ථාවේදීයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනපතිවරයා පවසා සිටියේ,
”කපිල අපේ හිතවතෙක්. ඒ වගේම රටට යම් සේවයක් කරපු කෙනෙක්. ඉතින් අපි කණගාටුව ප්‍රකාශ කරන්නයි ආවේ” යනුවෙනුයි.

හිටපු නියෝජ්‍ය ඇමැතිවරයෙකුට එරෙහි නඩු 4ක තීන්දු මැයි අගදී
කෝටි 4කට වැඩි හෂීස් සමඟ අයෙක් කොටුවෙයි
විජේ තමිල්නාඩු මහ ඇමති ධුරයේ දිවුරුම් දෙයි
ජලාශ 14ක් වාන් දමයි! ජනතාවට දැනුම්දීමක්!
Samsung Sri Lanka, ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් නව දුරකථන ද්විත්වය
ජනතාවට සුබ ආරංචියක්! රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට විශේෂ වැඩපිළිවෙලක්!
උණ රෝගය නිසා වැසුණු පාසල් හෙට සහ අනිද්දා වැසෙයි
පළාත් 7කට ලොකු වැස්සක්! කාලගුණයෙ විශේෂ දැනුම්දීමක්!
කපිලගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කරයි
දේශීය අල කිලෝවකට හෙට සිට සහතික මිලක්
ටිල්වින් සිල්වා පහර කෑමකට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබන කතාවේ ඇත්ත නැත්ත මෙන්න
රතුගල නව ආදිවාසී නායකයා ලෙස නිශාන්ත කුමාර පත් කරයි