ස්ත්‍රී දූෂණ සහ ළමා අපචාර සිද්ධීන් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පල්ලේගම හේමරතන හිමියන් එළඹෙන 12 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
පල්ලේගම හේමරතන හිමියන් ඊයේ (08) රාත්‍රියේ නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවා.
උන්වහන්සේ ලබන 12 වනදා අනුරාධපුර බන්ධනාගාරය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
එමෙන්ම රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමෙන් පසු පල්ලේගම හේමරතන හිමියන්ව තවදුරටත් අදාළ පෞද්ගලික රෝහලේ රඳවා තැබිය නොහැකි බැවින්, වෛද්‍ය නිර්දේශ මත කොළඹ ජාතික රෝහල වෙත හෝ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබාදෙන ලෙසද මහේස්ත්‍රාත්වරයා මෙහිදී වැඩිදුරටත් නියෝග කළා.

අල්ලස් සිද්ධියකට අත්අඩංගුවට ගත් කුරුණෑගල නියෝජ්‍ය පුරපතිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි
කපිලගේ මරණය පිළිබඳ විමර්ශන CCDය යටතට
මහ බැංකු සතු විදෙස් සංචිතයේ පහත වැටීමක්
හිටපු ජනපති මහින්දට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්
විදුලි බිල යළිත් ඉහළට
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය අද පෙරවරුවේ
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ව අත්අඩංගුවට
ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කරයි
අද ලොකු වැස්සක්
කොටස් වෙළෙඳපොළ පැන්න පිම්ම
ඩුකෝනෝ ගිනිකන්ද සක්‍රිය වෙයි! කඳු තරණයට ගිය තිදෙනෙකු මරුට!